හෝමාගම හා අතුරුගිරිය නගරයන්ට ආසන්නව පිහිටි හබරකඩ නගරයේ
සමූපකාර මාවතේ පිහිටි දෙමහල් නිවස විකිණීමට
* වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
* පිනිෂින් වහල සවිකර ඇත
* සම්පුර්ණ නිවසම ටයිල් කර ඇත
* වාහන 3, 4ක් වුවද නැවතීමට ඉඩ පහසුකම් සහිතය
* ගඩොල් බිත්ති
* කුඹුක් ලීයෙන් තැනූ තරප්පු පෙල
* උළුහව් සියල්ල කොස් ලීයෙන් නිමවා ඇත
* ලිං ජලය සහිතය
* ඉඩමට අඩි 20 මාර්ග දෙකක් ඇත
* 190 කොළඹ මීගොඩ ප්රධාන බස් මාර්ගයට මී. 300
* හෝමාගම අතුරුගිරිය නගරයන්ට කි.මී. 2යි
නිස්කලංක වටපිටාවක පිහිටා ඇත
******* මිල ගණන් සාකඡ්චා කරගත හැකිය *******