දංකොටුව, ගෝනවිල පාරට 1km පමණ දුරින් සහ සිස්ටර් හෙලේනා මාවතට 1km පමණ දුරින් අංගසම්පූර්ණ නිවස සියළු ගෘහ භාණ්ඩ සමග විකිණීමට
# ඉඩම පර්චස් 23යි.
# නිදන කාමර 5, බාත්රූම් 3
# උණු වතුර
# AC කාමර
# දංකොටුව නගරයට 2km
# බෝලවත්ත රේල්වේ ස්ටේෂන් 1km
# සියළු නාගරික පහසුකම් සහිතයි.