Valuable Two Story House for sale in Balapitiya...
🏡 බලපිටිය නඟරයේ ඇති , බලපිටියේ පොල අසල පිහිටි මෙම අලංකාර දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට...
🏠 This beautiful two-storey house located in Balapitiya town, near Balapitiya Market, is for sale very soon...
🔷 ["No.06, Noman Viddya Rathna Rd, Balapitiya..."]
🏠 පර්චස් 06කි...
( Land size: 6 perches )
🏠 නිවස කොළඹ -ගාල්ල ප්‍රධාන මාර්ගයට 20m දුරින් පිහිටා ඇති අතර දුම්රිය ස්ථානයට 500m සහ බස් නැවතුම්පලට 350m ඇත.
( The house is located 20m from the Colombo-Galle main road, 500m from the railway station and 350m from the bus stand...🏪 )
🏠 වර්ග අඩි 1350යි..
🏠 Full Finishing වහලය සහිතව සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත...
( Fully tiled with a complete finished roof )
🏠 ලී දොර ජනෙල් උළුවහු...🪟🚪
( Wooden doors, windows, and ceilings )
🏡 ආරාක්ෂාව උපරිම ස්ථානයකි...🛂
( Very secure and safe location )
🏡 නිවස තාප්ප
ගසා වට කර ආරක්ෂා කර ඇත...🧱🧱🧱
The property is surrounded by a boundary wall for protection
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
Situated in a peaceful environment
🏡 ප්‍රධාන කාමර 04යි...
04 Bed Rooms
🏡 02 Living Room... 🛋️ 📺
🏡 01 *Kitchens* With *Pantry* ...🍴 🍽️
🏡 01 Common Bathroom... 🛁 🚿🚽 01 Servent Toilet
🏡 Hot water System
🏡 නළ ජල පහසුකම් සහ විදුලිය...🚰💡
Water & Electricity
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️ 🛣️ 🚦
🔶 කුරුදුගහහැතැක්ම Highway Entrance එකට මිනිත්තු 30 .🏙🛣️ 🚧
🔶 රේවත විද්‍යාලයට 1km සහ සිද්ධාර්ථ විද්‍යාලයට 1km...🚸 🏬 🏫
🔷 LEEDS ජාත්‍යන්තර පාසැලට 6km...🚸 🏬 🏫
🔷 බලපිටිය මූලික රෝහලට 3.5km... 🏬 🏥
🏫
🔷 බලපිටිය පොලට පයින් යන දුර
🔷 බලපිටිය මාදු ගගට සහ සුන්දර වෙරල තීරයට 200m.
♦️ අම්බලන්ගොඩ වානිජ නගරයට 5.5km...🛣️ 🚧
🔶 ( 300m ඇතුලත පිහිටි Cargills Food City, Peoples Bank, පාසැල්, Restaurant, Drive Green, Petrol Station ⛽ යන සියලුම පහසුකම්...)
🔷 සියලුම පහසුකම් සහිතව සෑම වෙලද සැලක්ම අතේ දුරින් පිහිටා ඇත...
🔷 නගර මැද පිහිටා ඇති බැවින් නිවසකට සහ ව්‍යාපාර ස්ථානයකට සුදුසු ස්ථානයකි.
🔷 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Ms:- G.B Kumara
(බලපිටිය)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

(P372) Two story house for sale in Karapitiya,1st lane
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 79,500,000දින 57
Luxury Riverside Retreat for Sale – Balapitiya
2,000 වර්ග අඩිසාමාජිකයාගාල්ල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 100,000,000දින 1
Luxury Riverside Corporate Retreat for Sale – Balapitiya
2,000 වර්ග අඩිසාමාජිකයාගාල්ල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 100,000,000දින 13
Luxury Boutique Hotel for Sale – Southern Coast, Balapitiya
30,000 වර්ග අඩිසාමාජිකයාගාල්ල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 1,000,000,000දින 4