Two-Storey House for Sale – Hikkaduwa
🏠 ගෙය පිළිබඳ විස්තරය
ගෙය: තට්ටු 2කින් යුත් ගෙයක් (පහල තට්ටුව 80% සම්පූර්ණයි, උඩ තට්ටුවේ වැඩ තව ඉවර කරන්න තියෙනවා)
ඉඩම: පර්චස් 15 (ගෙය පර්චස් 8ක වගේ ඉඩම මත)
වාහන 4ක් නවත්තන්න ඉඩ තියෙනවා
ස්ථානය: හික්කඩුව – ගල්ලේ (10 minutes to Galle, 3km to Colombo–Galle main road)
🛋️ අතුලේ විස්තර
Master Bedroom: රතු සිමෙන්ති බිම, කපරාදු, ceiling fan
අනිත් කාමර: සම්පූර්ණ නොවූ bedroom + front room (habai inna puluwan)
සාලය, කෑම කාමරය සහ කුස්සිය ද පවිච්චි කරන්න පුලුවන්
Doors & Windows: හොඳ කොස් ලියෙන්, brass locks (පිත්තල )
Security: Light system + CCTV wiring complete
Bathroom/Toilet: අතුලේ bathroom තව හදලා නෑ, habai එලියට toilet + bathroom තියෙනවා
Finishing: පහල thattuwa concrete + finished roof
🏡 උඩ තට්ටුව
Windows, doors, railings ඔක්කොටම කොස් ලෑලී තියෙනවා
වැඩ ඉවර කරන්න tiles & kaparadu karanna තියෙනවා
🌳 වත්ත & අවට
තාප්පය පැත්ත 3ක් සම්පූර්ණයි, ඉදිරිපස තාප්පය සහ ගේට් එක දාන්න තියෙනවා
ලස්සන වැල් යයක් අසල, නිස්කලංක පරිසරය
අවට අය හොඳයි, කරදරයක් නැහැ
🚍 ප්රවේශය
හික්කඩුව / ගල්ලේ – මිනිත්තු 10
ගල්ලේ – බස් සේවාව මිනිත්තු 20කට
කොළඹ–ගල්ලේ මූලික මාර්ගයට – කි.මී. 3
📌 අමතර විශේෂාංග
සම්පූර්ණ ගෙවල් ප්ලෑන් සහ වියරින්ග් විස්තර ලබා දිය හැක
විලා එකකට පරිවර්තනය කිරීමට සුදුසුයි
විදේශීය මිලදී ගන්නා අය සඳහාත් ගුණාත්මක බව සහතිකයි
💰 මිල & සම්බන්ධතා
Price: 10,500,000 ( Negotiable )
Whatsapp :
🏠 House Details
House: Two-storey house (Ground floor 80% completed, upper floor requires finishing)
Land: 15 perches (house built on approx. 8 perches)
Parking: Space for 4 vehicles
Location: Hikkaduwa – Galle (10 minutes to Galle, 3 km to Colombo–Galle main road)
🛋️ Interior
Master Bedroom: Red cement floor, ceiling fan, plastered walls
Other Rooms: One unfinished bedroom + front room (but livable)
Living/Dining/Kitchen: Fully usable and functional
Doors & Windows: Solid kos wood with brass locks
Security: Light system + CCTV wiring completed
Bathroom/Toilet: Indoor bathroom not yet built, but outdoor toilet + bathroom available
Finishing: Ground floor with concrete flooring and finished roof
🏡 Upper Floor
Windows, doors, and railings already installed (kos wood)
Remaining work: tiling and plastering
🌳 Garden & Surroundings
Boundary wall completed on 3 sides, front wall and gate to be installed
Located near a beautiful paddy field, in a calm and quiet environment
Friendly neighborhood, no disturbances
🚍 Accessibility
10 minutes to Hikkaduwa / Galle
20 minutes bus service to Galle town
3 km to Colombo–Galle main road
📌 Extra Highlights
Complete house plan and wiring details available
Ideal for conversion into a villa or holiday home
High-quality construction suitable for foreign buyers as well
💰 Price & Contact
Price: Rs. 10,500,000 (Negotiable)
Whatsapp :
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

(PH372) Two Storey House for Sale in Karapitiya
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 79,500,000දින 4
Two-storey house for sale in Hikkaduwa tourist town (SSPH-356)
කාමර: 6, නානකාමර: 2සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 50,000,000දින 2
Two-Story House for Sale – 10 Min to Galle Town
කාමර: 3, නානකාමර: 1ගාල්ල, විකිණීමට ඇති නිවාසරු 39,500,000දින 49
