දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට
පර්චස් 12
කාමර 5
ළිං ජලය
අවශ්‍ය නම් නල ජලය ලබා ගත හැක
නිරවුල් ඔප්පු
බැංකු ණය වුවද ලබා ගත හැක
ගණේමුල්ල සහ කඩවත නගර වලට 4 km
අධිවේගී පිවිසුමට 3.6 km
විදෙස් ගත වීම සදහා ඉක්මනින් විකිණීමට
මිල 14,900,000 /=
(සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සදහා අමතන්න