තට්ටු දෙකෙහි නිවසක් කුළියට ජා-ඇල
• කාමර 4යි
• නානකාමර 2යි
• සාලය
• කෑම කාමරය
• කාමරවල විදුලි පංකා සවිකර ඇත
• නවීනව නැවත නිමවා ඇත
• වාහන සඳහා පුළුල් ඉඩ 🚗
• කොළඹ–ම්ගමුව ප්රධාන මාර්ගයට මීටර් 400යි
• තුඩැල්ල දුම්රිය ස්ථානයට ඇවිදින දුරකි
• ජා ඇල අධිවේගී පිවිසුමට විනාඩියකි
• කදාන නගරයට විනාඩි 10 කි
• සීදුවට විනාඩි 10 කි
• කටුනායකට විනාඩි 15 කි
• සියලුම පහසුකම් ආසන්නයේම ඇත. පාසල්, රෝහල්, වෙළෙඳසැල්, බැංකු
• සියලුම ස්ථාන සදහා පහසුවෙන් ගමන් කළ හැක
වැඩි විස්තර සඳහා අමතන්න