A two-storey house for rent at Sudarshana Mawatha, Malabe
🔴This is also suitable for university students
◾The size of the house is 3000 square feet
In this house
➖➖➖➖➖➖
▪️Bedrooms - 3
▪️Bathrooms - 2
▪️Living room - 2
▪️Pantry with kitchen
▪️Dining room
▪️Balcony area
⚫ Can park two vehicles
❇️ 700 meters to Malabe, Kaduwela main road
❇️ 2 km to Malabe Junction
❇️ 2 km to SLIT campus
❇️2.2 km to HORIZON International School, Neville Fernando Hospital and CINEC Campus
All supermarkets and banks are very close
A free quiet peaceful environment with decent neighbors
🔴The monthly rent of this house is Rs. 70000/=
Six months advance is charged
🔴 As our company is a brokerage company, half a month is charged
මාලබේ, සුදර්ශන මාවතේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත
🔴මෙය ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසුන්ටද සුදුසුයි
◾නිවසේ ප්‍රමාණය වර්ග අඩි 3000 යි
මෙම නිවසේ
➖➖➖➖➖➖
▪️නිදන කාමර - 3
▪️නාන කාමර - 2
▪️සාලය - 2
▪️කුස්සිය සමඟ පැන්ට්‍රිය
▪️කෑම කාමරය
▪️බැල්කනි ප්‍රදේශය
⚫වාහන දෙකක් ගාල් කර ගත හැක
❇️මාලබේ, කඩුවෙල ප්‍රධාන පාරට මීටර් 700 යි
❇️මාලබේ හන්දියට කිලෝමීටර් 2 යි
❇️SLIT කැම්පස් එකට කිලෝමීටර් 2 යි
❇️HORIZON ජාත්‍යන්තර පාසලට, නෙවිල් ප්‍රනාන්දු රෝහලට සහ CINEC කැම්පස් එකට කිලෝමීටර් 2.2යි
සියලුම සුපිරි වෙළෙඳසල් සියලුම බැංකු ඉතා ආසන්නව පිහිටා ඇත
නිදහස් නිස්කලංක සාමකාමී පරිසරයක් සහ විනීත අසල්වැසියන් ජීවත් ප්රදේශයකි
🔴මෙම නිවසේ මාසික කුලිය රු. 70000/=
මාස හයක අත්තිකාරම් මුදලක් අය කෙරේ
🔴අප ආයතනය තැරැව්කාර ආයතනයක් බැවින් මාස භාගයක මුදලක් අය කෙරේ