🏡 යක්කල – සියනෑ උයන Housing Scheme එකෙන් වටිනා දෙමහල් නිවසක් විකිණීමට
සියළු පහසුකම් සපිරි යක්කල සහ ගම්පහ නගරවලට ඉතා සමීපව, ජනප්රිය සියනෑ උයන Housing Scheme එකේ පිහිටි මෙම අලංකාර දෙමහල් නිවස පදිංචියට ඉතා සුදුසුයි.
බැංකු, සුපර්මාකට්, රාජ්ය ආයතන සහ ප්රසිද්ධ පාසල්වලට ඇවිද යා හැකි දුරින් පිහිටි ඉතා වටිනා ස්ථානයක්.
🌿 Property Details
▫️ Land Extent – Perches 06
▫️ Floor Area – 1000 Sqft
🏠 House Features
▪️ Bedrooms – 03
▪️ Spacious Open Living Area
▪️ Kitchen with Pantry
▪️ Bathrooms – 02
▪️ Garage
▪️ Balcony
⚡ Facilities
🟢 නල ජලය
🟢 තෙකලා විදුලිය
🟢 අඩි 18 පිවිසුම් මාර්ගය
📍 Location Advantages
✳️ නුවර පාරට 350m
✳️ යක්කල Clock Tower – 850m
✳️ ගම්පහ – 5km
✳️ Lyceum International School – 2.4km
✳️ නිට්ටඹුව – 9.5km
✳️ කඩවත – 14km
✳️ මීරිගම – 23km
✳️ කොළඹ – 28km
✅ Clear Deed
✅ Approved Plan
✅ Bank Loan පහසුකම් ලබාගත හැක
✅ Property Inspection පසු මිල සාකච්ඡා කළ හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න