කඩුවෙල පර්චස් 20 ක ඉඩම සමඟ නිවස සහ ව්‍යාපාරික පරිශ්‍රය විකිණීමට ඇත. වසර 3 ක අඛණ්ඩ කුලී ගිවිසුමක් සමඟ (මාසික කුලිය රු. 125000/=) 🏢
⭕ බස්නාහිර පළාත
⭕ කොළඹ දිස්ත්‍රික්කය
💥 කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.
💢 වර්ග අඩි 4160 දෙමහල් ගොඩනැගිල්ලකි.
💢 බිම් මහල ව්‍යාපාරයක් සඳහා භාවිතා කල හැක.
🔹වසර 3 ක අඛණ්ඩ කුලී ගිවිසුමක් සමඟ (මාසික කුලිය රු. 125000/=) ලබා ගත හැක.
♦️පලමු මහලේ නිවසක් ඉදිකර ඇත.
🔹AC සහිත විශාල ප්‍රධාන නිදන කාමරය
🔹සාලය
🔹විවෘත මුළුතැන්ගෙය
🔹නාන කාමර 2 ක් ඇත.
💥තෙකලා විදුලිය,ජල 🚰 පහසුකම් සහිතයි.
🔘 CCTV කැමරා සවි කර ඇත.
🔸කැමරා 08ක් ඇත.
☑️තාප්ප සහ ගේට්ටුවෙන් වටවී ඇත.
☑️වාහන 10 කට වඩා නැවැත්වීමේ ඉඩ පහසුකම් ඇත.
✅ඉඩමේ සිට,
🔹කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරට 150m කි.
🔹අධිවේගී මාර්ග පිවිසුමට 1km කි.
🔹කඩුවෙල නගරයට 2km කි.
🔹කොටිකාවත්ත නගරයට 2km කි.
🔹මාලඹේ නගරයට 3km කි.
🔹නෙවිල් ප්‍රනාන්දු රෝහලට 2km කි.
🔹කාගිල්ස් ෆුඩ් සිටි/කීල්ස් සුපර්/ආර්පිකෝ සුපර් සෙන්ටර් එකට 2km ඇතුලත.
🔹හොරයිසන්,ලයිසියම්,ඔකෙඅයි ජාත්‍යන්තර පාසල් සදහා විනාඩි 5 ක දුරකි.
🔹වැල්ලම්පිටිය,කොලොන්නාව,කොස්වත්ත බත්තරමුල්ල විනාඩි 10 ක දුරකි.
📍සුන්දර හා නිදහස් වටපිටාව.
📍සියලුම නාගරික පහසුකම් ඇත.
⭕අනුමත සැලැස්මකි
⭕නිරවුල් ඔප්පු සහිතයි
⭕පර්චසයක මිල ලක්ෂ 12 කි.
⭕සම්පූර්ණ මිල ලක්ෂ 370 කි.
( මිල ගණන් සාකච්ජා කරගත හැකිය.)
🫵බ්රෝකරවරුන් සාදරයෙන් පිළිගනිමු📞