අක්කර 2ක මනරම් ඉඩමක් බදු දීමට
●කොට්ටාව නගරයට 4km
● මාකුඹුර අධිවේගී පිවිසුමට 3km
●Institute of Technology, University of Moratuwa, (Diyagama) 2km
● Faculty of Engineering, University of Sri Jayewardenepura (mattegoda) 3km
වෙල්යායකට මායිම්ව, අධිවේගී මාර්ගය දර්ශනය වන පරිදි පිහිටි, නිස්කලංක හා මනරම් පරිසරයක යුතු අක්කර 2ක වටිනා ඉඩමක් බදු දීමට ඇත.
මෙම ඉඩමට,
විදුලිය
ළිං ජලය
නළ ජලය
පොල් වගාව
පැරණි වලව්ව ආකාරයේ නිවස
සම්පූර්ණ පහසුකම් සහිතය.
තවද, ඉඩමේ පැරණි වලව්ව ආකාරයේ නිවසක්ද පිහිටා ඇත.
උචිත වාණිජ, කෘෂිකාර්මික, ගබඩා, විවේක නිකේතන හෝ වෙනත් ආයෝජන කටයුතු සඳහා සුදුසුයි.
මසක කුලිය:ලක්ෂ දෙකයි
Monthly rent: 2 Laks
2-Acre Scenic Land for Lease
Located just 4 km from Kottawa town
and 3 km from the Makumbura Highway Entrance
A valuable 2-acre land is available for lease, situated in a picturesque environment, bordering a paddy field and offering a clear view of the highway.
The property includes the following facilities:
Electricity
Well water
Pipe-borne water
Additionally, a traditional old manor-style house is located on the land.
This property is ideal for commercial, agricultural, warehousing, leisure resort, or other investment purposes.