අප විසින් සියලුම ප්‍රදේශ සඳහා
නල ලිං / Tube Well / Bore Well කැණීම් සේවාව වෘත්තීයමය ලෙස සිදු කරනු ලැබේ.
✔️ ගෘහ භාවිතය
✔️ කෘෂිකාර්මික භාවිතය
✔️ ව්‍යාපාරික භාවිතය
අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලය සමඟ
නවීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන්
විශ්වාසදායී සහ සාධාරණ මිලට සේවාව ලබා දේ.
🔹 අපගේ සේවාවන්
නල ලිං කැණීම (Tube Well / Bore Well)
ජලය පරීක්ෂා කිරීම
පම්ප් සවිකිරීම
අවශ්‍ය උපදේශන සේවාව