තට්ටු 2ක කාමර 4ක නිවස විකිණීමට - මීගමුව තිබිරිගස්කටුව
# පැවරුම් ඔප්පු (සින්නකර නොවේ)
# බස් පාරට කි.මී 1.2
# මීගමුව ටවුමට කි.මි 5ය්
# පුලුල් මර්ගය
# කාමර 4
# නාන කාමර 1
# ජල නල
# විදුලිය
# කඩ කාමරයක් ද ඇත
# ගැනුම්කරුවන් පමණක් අමතන්න
# මිල සාකච්ඡා කර ගත් හැක.