ඉතා හොඳ තත්ත්වයේ පවතින Quantum T 120 ට්රෙඩ්මිල් එකක් විකිණීමට ඇත.
මාසයක් වැනි කෙටි කාලයක් නිවසේ පාවිච්චි කරන ලද Quantum T 120 Treadmill එක ඉතා ඉක්මනින් විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැත, ඉතා හොඳින් ක්රියා කරයි.
මාදිලිය: Quantum Fitness T 120
පාවිච්චි කළ කාලය: මාස 1යි
තත්ත්වය: 100% ක් හොඳ තත්ත්වයේ පවතී (Mint Condition)
විශේෂාංග: 1.75 HP Motor, Foldable (නමා තැබිය හැක), Heart Rate Monitor, LCD Display.
මිල: රු. 90000කි .මිල ගණන් සාකච්ඡා කර ගත හැකියි