වාහනය ඇතුළේ බඩු හැමතැනමද? 📱👓
එහනම් අපේ Multifunctional Armrest Box එකත් එක්ක ඔයාගේ වාහනය පිළිවෙලට තියාගන්න වැදගත්ම iteme එකක් වන Multifunctional Armrest Box එක අදම ඔයාගේ කරගන්න ඔයත් අදම Bheeshma Auto Style එකට එන්න ....
✅ Extra Storage: දුරකථනය, මුදල් පසුම්බිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේ පිළිවෙළකට තබා ගැනීමට වැඩි ඉඩක්.
✅ USB Charging Ports: ගමන අතරතුර ජංගම දුරකථන පහසුවෙන් Charge කරගැනීමේ හැකියාව.
✅ Comfortable Padding: අතට සුවපහසුව දෙන උසස් තත්ත්වයේ Leather නිමාව.
✅ Cup Holders: පාන වර්ග තබා ගැනීමට අමතර ඉඩක් සහිතයි.
✅ Bheeshma Auto Style
📭 117/C , New Kandy Road , Kothalawala ,Kaduwela.