කළුබෝවිල , රෝහල පාරේ දෙමහල් නිවසක් සහිත පර්චස් 5 ක ඉඩම විකිණීමට
රෝහල පාරට 25m , පෞද්ගලික පාරකි
ගාලු පාරට 900m, කළුබෝවිල රෝහලට 600m, නුගේගොඩට 2Km
බිම් මහල සාලයක්, නිදන කාමර දෙකක්, නානකමරයක් සහ පැන්ට්රියක් සහිත අනෙක්සියක්.
උඩු මහල සාලයක්, නිදන කාමර දෙකක්, නානකමරයක්, කෑම කාමරයක්, පැන්ට්රියක් සහ ගබඩා කාමරයක් සහිත සම්පුර්ණ නිවසක්.
බිම් මහලේ වාහන දෙකක් නවතා තැබීමට ඉඩ පහසුකම් ඇත.
තවත් මහලක් ඉදිකිරීමට හැකිවන පරිදි ගොඩනැගිල්ල ඉදිකර ඇත.
මිල රුපියල් මිලියන 48 යි, මිල ගණන් සාකච්ඡා කළ හැක