🏖️🌊 මිදිගම සංචාරක පුරවරයෙන්, අනාගතයට සුපිරි ආයෝජනයක්! 📈
ලංකාවේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගත් "midigama" සංචාරක පුරවරයෙන්, පදිංචියට, නිවාඩු නිකේතනයකට (Holiday Villa) හෝ අනාගත ආයෝජනයකට කදිම ඉඩම් කැබලි!
පිටරටින් එන සංචාරකයින් ගැවසෙන නිදහස්, මනරම් වටපිටාවක පිහිටි මෙම ඉඩම ව්යාපාරික කටයුත්තකට වුවද ඉතාමත් සුදුසුයි.
🔘 සියලු පහසුකම් සහිතයි
⛲ නළ ජල පහසුකම්.
💡තෙකලා විදුලිය.
🛣️අඩි 20-30 පුළුල් මාර්ග.
💶 බැoකු හා ආයතනික ණය පහසුකම්.
💸පහසු ගෙවීමේ ක්රම.
🛣️ තාර යෙදු මාර්ග.
🏠️ කොන්ක්රීට් කාණු පද්ධති
🔘 සුවිශේෂී වට්ටම් සහිතව
💰 පර්චස් 06 බිම්කොටස්
💶පර්චසයක් ලක්ෂ 22 සිට
💶රු 100,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
ඉක්මන් කරන්න! සංචාරක කලාපයකින් ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.