තංගල්ලෙන් පදිංචියට වටිනා බිම් කොටස් -
කැබලි අංකය - 33
තංගල්ල නගරයට සහ බෙලිඅත්ත නගරයට ඉතා සමීපව, සියලුම නාගරික පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පදිංචියට හෝ ආයෝජනයට කදිම බිම් කොටස් දැන් වෙන්කරවා ගැනීම දැන් ඇරඹුනා!
📍 පිහිටීම සහ දුර:
තංගල්ල නගරයට: 3km
බෙලිඅත්ත නගරයට: 6km
රුහුණු විජයබා ජාතික පාසලට: 1.5km
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට: 8km
💰 සුවිශේෂී මිල ගණන් සහ ගෙවීමේ ක්‍රම:
සින්නක්කර පිරිසිදු ඔප්පු.
මුලින් රු. 1,000,000/- ක් පමණක් ගෙවා ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න. ඉතිරිය පසුව ගෙවන්න.
නැතිනම් මුලින් 40% ක් ගෙවා ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්!
🏦 මූල්‍ය පහසුකම්:
විශේෂිත බැංකු ණය පහසුකම්.
වෙළඳපොලේ අඩුම පොළී අනුපාත යටතේ පහසු ගෙවීමේ ක්‍රම.