🐢🏖️ Rekawa Beach එකට ඇවිදින දුරින් රු. ලක්ෂ 25 කට පර්චස් 10 ක්! මේක නම් මගහැරගන්න බැරිම Investment එකක්!❤️
සංචාරකයන්ගේ පාරාදීසයක් වුණු තංගල්ල, රැකව වෙරළ තීරයට ඉතාමත් ආසන්නයෙන්... වේගයෙන්ම මිල ඉහළ යන, "Turtle Beach - Villa" ව්‍යාපෘතියෙන් අතිවිශිෂ්ට බිම් කොටසක් දැන් ඔබේ කරගන්න.😍
🌊 රන්වන් වැලිතලාවෙන් පිරි වෙරළට ඇවිදින දුරින්.
🐢 ලෝක ප්‍රසිද්ධ කැස්බෑවන් නැරඹීමේ වෙරළ තීරයට මායිම්ව පිහිටි නිස්කලංක වටපිටාව.
📈 Holiday Villa එකකට,Cabana එකකට හෝ ඔබේ හීන නිවාඩු නිකේතනයට (Residence) උපරිම වටිනාකමක්!🤩
📍 පිහිටීම: තංගල්ල, රැකව
📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10
💰 මිල: රු. ලක්ෂ 25 සිට ඉහළට
💳 ගෙවීම් ක්‍රම: ඔබේ අතේ ඇති මුදලට ගැලපෙන පරිදි, මූලික ගෙවීමෙන් පසු පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම රැසක්!
✨ හෙට දවසේ ඉහළම ප්රතිලාභ ලැබෙන සුපිරි ආයෝජනයකට අදම අඩිතාලම දාන්න.
📞 දැන්ම අමතන්න: