🌃 තංගල්ල නගරයට විනාඩි 10යි.
🏘️ නෙටොල්පිටිය හන්දියට විනාඩි 2යි.
🛣️ බෙලිඅත්ත - බැදිගම අදිවේගි පිවිසුමට විනාඩි 10 යි.
🏫 රුහුණු විජයබා විද්‍යාලයට විනාඩි 8 යි.
🏫 තංගල්ල පිරිමි ජාතික පාසලට විනාඩි 10යි.
🏫 ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට මිනිත්තු 10 යි.
🏫 තංගල්ල බාලිකා විද්‍යාලයට විනාඩි 10යි.
🏥 සදර්න් ලංකා රෝහලට විනාඩි 10 යි.
🏥 තංගල්ල මූලික රෝහලට විනාඩි 5යි.
🏦 බැංකු වෙත විනාඩි 10 යි.
🏪 සුපිරි වෙළඳසැල් වෙත විනාඩි 5 යි.
🏖️️ තංගල්ල, රැකව, මාරකොල්ලිය සංචාරක කලාපයේ පිහිටා ඇත.
💧 නළ ජලය
⚡ තෙකලා විදුලිය
🔁 අඩි 30 පළල මාර්ගය.
➡️ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම.
➡️ සින්නක්කර ඔප්පු.
📢 බැංකු ණය පහසුකම් සහ ආයතනික ණය පහසුකම් සමඟින් අදම ඔබේ සිතැගි බිම් කොටස වෙන් කරවා ගන්න.
📞අදම අප අමතන්න.