*"PARADISE" - Tangalle*
```තංගල්ල නගරය සමීපව, තිස්ස පාරට ඇවිදින දුරින් සංවර්ධන කරන ලද අගනා නේවාසික හා ආයෝජනයට සුදුසු අවසාන බිම්කොටස් 03...```
✅ වැදගත් , සාමකාමී නේවාසික පරිසරය
✅ නල ජලය ,තෙකලා විදුලිය , අඩි 30 පුලුල් මාර්ග , ඉදිකරන ලද නවීන කානු පද්ධතිය , ප්රාදේශීය සභා හා නිවාස සංවර්ධන අධිකාරියෙ අනුමත බිම් සැලසුම්
🔴 මුලික ගෙවීම ලක්ෂයයි ..
🔴 අවම පොලී අනුපාත යටතේ බැංකු ණය පහසුකම් අවුරුදු 10ක් දක්වා ...
👉 මුලු ඉඩමම *රු. 2300000 /=* සිට ඉහලට
*තංගල්ල නගරාසන්නයේ හොදම ඉඩමක් ඔබේම කරගන්න දැන්ම අප හා සම්බන්ධ වන්න* .
```GROUNDWORTH PARTNERS```