තලවතුගොඩ නගරයට 02 km.
හෝකන්දර පාරට මීටර් 400 යි.
විදුර ජාත්‍යන්තර පාසැලට ඉතාම ආසන්නව .
හොකන්දර හන්දියට 02 km.
අතුරුගිරිය හයිවේ පිවිසුමට විනාඩි 10 න්.
වැදගත් නේවාසික පරිසරයක පිහිටි .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..