තලවතුගොඩ - හෝකන්දර නගරයෙන් පදිංචියට අගනා පර්චස් 7.20 ඉඩම විකිණීමට . මාලඹේ- අතුරුගිරිය ප්රධාන පාරට හා අරංගල හංදියට පහසුවෙන් ළඟාවිය හැක . 689 - ප්රධාන බස් පාරට මීටර් 100 දුරින් ඉඩම පිහිටා ඇත . බත්තරමුල්ල- පැලවත්ත අකුරේගොඩ පාරෙන්ද ඉඩමට පැමිණිය හැක .