හෝමාගම නගරයට විනාඩි 20 න්.
හයිලෙවල් පාර ගලවිලවත්ත හන්දියට මීටර් 600 යි.
හෝමාගම නගරයට 1.5 km.
හෝමාගම රෝහලට මීටර් 300 යි.
කොට්ටාව හයිවේ පිවිසුමට 1.7 km.
නේවාසික හෝ ආයොජනයට කදිම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 40% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..