තිත්තවැල්මන්කඩ, වීරසූරිය කන්දපාරෙන් අගනා ඉඩමක් |පර්චස් 10|ලක්ෂ 15/=| 🌴
🕊️ Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්.
📐 පර්චස් – 10
💵 මුළු මිල – ලක්ෂ 15/-
📍 පිහිටුම
🚍 කොළඹ–නුවර ප්රධාන පාරට – මීටර් 200ක් පමණ
🏫 පාසල්, රෝහල්, සුපර් මාර්කට් ආසන්නයේ
🌿 නිස්කලංක පරිසරයක පිහිටා ඇත
🏘️ ඉඩමේ විශේෂාංග
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
📑 ප්රාදේශීය සභා අනුමත බිම් සැලසුම්
🚰 නල ජලය / ළිං ජලය
💡 විදුලිය සපයා ඇත
🚗 පිවිසුම් මාර්ග – අඩි 15 / 20
🌟 පදිංචියටත් | ආයෝජනයටත් | ඉතාම සුදුසු ඉඩමක් 🌟
📌 Refer No - 9493