Available for Sale: Three-storied House located in Ranasinghe Road, Ganemulla, which is built on 16.45 Perches of Land and approx. 3,283 Sq.Floor area. Just 600 m to Ganemulla town and bus stand. Also, walking distance to Gampaha Road. The house consists of 7 bedrooms, 3 bathrooms, a kitchen, a pantry, and a living room.2nd Floor, there is a separate entrance.Very Calm and peaceful environment for living.
ගණේමුල්ල, රණසිංහ පාරේ පර්චස් 16.45 ක ඉඩමක ඉදිකර ඇති තෙමහල් නිවසක් විකිණීමට ඇත. මෙම නිවස දළ වශයෙන් වර්ග අඩි 3,283 ක බිම් ප්‍රමාණයකින් යුක්ත වේ. ගණේමුල්ල නගරයට සහ බස් නැවතුම්පොළට මීටර් 600 ක් සහ ගම්පහ පාරට පයින් යන දුරකින් මෙම නිවස පිහිටා ඇත.නිදන කාමර 7 කින්, නාන කාමර 3 කින්, මුළුතැන්ගෙය, පැන්ට්රියකින් සහ විසිත්ත කාමරයකින් මෙම නිවස සමන්විත වේ.2 වන මහළට වෙනම පිවිසුමක්ද ඇත. වාසය සඳහා ඉතා සුදුසු සන්සුන් සහ සාමකාමී පරිසරයක් අවට වේ.
The owner is living overseas.
For Inspection, please contact us.
- Telephone දුරකථන
- Electricity and විදුලිය සහ
- Main line water supply facilities available.
- ප්‍රධාන මාර්ගයේ ජල සැපයුම් පහසුකම් ඇත.
- Well maintained concreted boundary.
- හොඳින් නඩත්තු කරන ලද කොන්ක්‍රීට් කළ මායිම.
- Good wide road access up-to the house.
- නිවස දක්වා හොඳ පුළුල් මාර්ග ප්‍රවේශයක්.
- 10 minutes walking distance to the Railway Station, Bus stand, Police station, Banks, Post office, Supermarkets, and other central places.
- දුම්රියපලට, බස් නැවතුමට, පොලීසියට, බැංකු වලට, තැපැල් හලට, සුපිරි වෙළඳ සැල් වලට හා අනිකුත් කේන්ද්‍ර ස්ථාන වලට විනාඩි 10 න් ඇවිදින දුර.
- 40 minutes to the Colombo by train.
- දුම්රිය මගින් විනාඩි 40 කදී කොළඹට ලගා විය හැක.
- Just about 7 Km Gampaha, Ja -Ela, Kadawatha, Kandana, Ragama main towns. ගම්පහට, ජා-ඇලට, කඩවතට, කදානට, රාගමට දුර කි.මි. 7.
- Just about 7 Km to Kadawata and Ja Ela highway entrance.
- කඩවත හා ජාඇල අධිවේගී මාර්ග පිවිසුමට කි.මි. 7
- 5 Km to the proposed Gampaha Expressway entrance.(Between Mirigama and Kadawata)යෝජිත ගම්පහ අධිවේගී පිවිසුමට කි.මි. 5 (මීරිගම කඩවත අතර)