Three Storey Modern House For Sale In Gampaha – Kandana
Modernly built three-storey house for sale in Nagoda Kandana, Morawatta Road
> Perches 13
> Three storey house with roof top area
> House size Sq ft 3250 with roof top
> Bedrooms 03
> Bathrooms 03
> Spacious living area
> Dining area
> Roof top with mini bar
> Balcony
> Car packing area
> Servant Room
> Outdoor servant toilet and bathroom
> Pool
> A kennel is also available for dogs
> Surrounding wall and roller gate
> Highly residential area
> Peaceful environment with decent neighborhood
> Water and electricity facilities available
> With all urban facility
> Clear deeds
> 350 m to main road
> Near to highway entrance
> Owner moving abroad so urgent sale
> Selling price Rs. 675 lakh/-
> Price can be negotiable
+++ මොරවත්ත පාර නාගොඩ ,කඳාන පිහිටි නවීන ලෙස ඉදිකල වටිනා තෙමහල් නිවස විකිණීමට
> පර්චස් 13
> රූෆ් ටොප් සහිත තෙමහල් නිවස
> නිවස වර්ග අඩි 3250 රූෆ් ටොප් එක සමග
> නිදන කාමර 03
> නානකාමර 03
> ඉඩකඩ සහිත සාලය
> කෑම කාමරය
> කුඩා බාර් එකක් සහිත රූෆ් ටොප් එක
> බැල්කනිය
> වාහන නැවැත්වීමේ ස්ථානය
> සේවක කාමරය
> > එළිමහන් සේවක වැසිකිළිය සහ නාන කාමරය
> තටාකය
> බලු සුරතලා සදහා කූඩුවක් ද ඇත
> වට තාප්ප සහ රෝලර් ගේට්ටුව
> ඉහළ ජනාකීර්ණ ප්රදේශයකි
> යහපත් අසල්වැසියන් සහිත සාමකාමී පරිසරය
> ජල හා විදුලි පහසුකම් ඇත
> සියලුම නාගරික පහසුකම් සහිතයි
> නිරවුල් ඔප්පු
> ප්රධාන මාර්ගයට මීටර් 350 කි
> අධිවේගී පිවිසුම ආසන්නයේ
> අයිතිකරු විදේශ ගතවන බැවින් ඉක්මන් විකිණීමට
> විකුණුම් මිල රු. ලක්ෂ 675/-
> මිල ගණන් සාකච්ඡා කරගත හැක