Three Storey House For Sale In Kadawatha
කඩවත 09 කණුවේ පිහිටි අංග සම්පුර්ණ තෙමහල් නිවස විකිණීමට
> පර්චස් 08
> වර්ග අඩි 2000
> නිදන කාමර 04
> නාන කාමර 03
> සාල 02
> කුස්සිය
> ඇතුලත සහ පිටත පඩිපෙළ
> මුළු නිවසම ටයිල් කර ඇත
> ෆිනිෂින් වහල ගසා ඇත
> ජලය සහ විදුලිය පහසුකම් සහිතයි
> වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
> වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
> නිරවුල් ඔප්පූ
> සියලුම නාගරික පහසුකම් සහිතයි
> කොලඹ නුවර ප්රධාන මාර්ගයේ සිට ඇට්ටේරියාගල මාර්ගයේ නිවස පිහිටා ඇත
> නිවසේ සිට කඩවත නගරයට කිලෝමීටර 2.3
> කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර 04
> බැංකු ණය පහසුකම් සහිතයි
> විකුණුම් මිල රු. ලක්ෂ 280
> මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි ව්ස්තර සදහා අමතන්න