Three Land Lots of Levelled. Rectangular in Werahera, Boralesgamuwa
RESIDENTIAL LAND FOR SALE - PELAWATTE PEDESA, OFF GANGARAMA ROAD, WERAHERA, BORALESGAMUWA
THREE LOTS OF LEVELLED AND RECTANGULAR LAND MEASURING 9.54P, 9.53P & 10.75P RESPECTIVELY IN HIGHLY RESIDENTIAL AREA. WILL SELL EITHER AS INDIVIDUAL LOTS OR THE TOTAL 29.82P AS ONE LOT.
THE LAND IS SERVED BY 20 FT WIDE PELAWATTE PEDESA OFF GANGARAMA ROAD AND IS PROVIDED WITH 3 PHASE POWER, NWS&DB WATER AND CONCRETE STORMWATER DRAINS.
CONVENIENTLY LOCATED ON GANGARAMA ROAD ABOUT 1.7 KM FROM WERAHERA JUNCTION ON 120 BUS ROUTE AND ABOUT 2.2 KM FROM GOLUMADAMA JUNCTION ON GALLE ROAD ALONG BORUPONA ROAD.
KOTELAWALA DEFENCE UNIVERSITY, KDU TEACHING HOSPITAL, RATMALANA AIRPORT, RATMALANA HINDU COLLEGE AND RATMALANA INDUSTRIAL AREA, ALL WITHIN ABOUT 2.5 KM RADIUS.
OVER 50 YEAR CLEAR TITLE AND THE SUBDIVISION TO THREE LOTS, RECENTLY APPROVED BY BORALESGAMUWA URBAN COUNCIL.
වෙිරහැර, බොරලැස්ගමුව නගරයෙන් පදිංචියට ඉතා අගනා බිමිකොටස් 03ක්
පිහිටීම, පැලවත්ත පෙදෙස, ගංගාරාම පාර, වේරහැර, බොරලැස්ගමුව.
ඉඩමේ සිට මාර්ග අංක 120 පාරේ වේරහැර හන්දියට ගංගාරාම පාරෙන් කිලෝමීටර 1.7 පමනවේ. එලෙසම ගාලුපාරේ ගොළුමඩම හන්දියට බොරුපන පාරෙන් කිලෝමීටර 2.2 පමනවේ.
කොතලාවළ ආරක්ෂක විෂ්වවිද්යාලය, කොතලාවළ ශීක්ෂණ රෝහළ, රත්මලාන ගුවන් තොටුපොළ, රත්මලාන හින්දු විදුහළ සහ රතමලාන කර්මාන්ත පුරවරය යන සියල්ල මෙම ඉඩමේ සිට කිිලෝමීටර 2.5 ක පෙදෙසක් තුල පිහිටා ඇත.
පදිංචියට ඉතා අගනා පරිසරයක පිහිටි මෙම ඉඩමේ මුල බිම් ප්රමානය පර්චස් 29.82 වේ මෙම ඉඩම පර්චස් 9.54 9.53 හා 10.75 ප්රමානයේ බිම් කොටස් 03 කට බොරලැස්ගමුව නගරසභාවේ අනුමතිය සහිතිව බෙදා වෙන්කොට ඇත.
මෙම ඉඩම බෙදාවෙන්කර ඇති කොටස් තුන වෙන් වෙන් වශයෙන් හෝ පර්ච් 29.82 ක එක ඉඩමක් ලෙස විකිනීමට ඇත.
මෙම ඉඩමට පිවිසීම ගංගාරාම පාරේ සිට අඩි 20 පළල පැලවත්ත පෙදෙසිනි. ඉඩමේ කොටස් තුන ඉඳිරියෙන් විදුලබල මන්ඩළයේ තෙකලා විදුලිය ජලප්රවාහන මන්ඩලයේ වතුර සේවය සහ වැසි වතුර ප්රවාහනය සඳහා කොන්ක්රීට් කානු පද්ධතියක් සලසා ඇත.
මෙම ඉඩමට අවුරුදු 50 කට වඩා පැරනි නිරවුල් ඔප්පු ඇත.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land in Werahara Boralesgamuwa
10.7 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 2,100,000 පර්ච් එකකටදින 5
Land For Sale In Boralesgamuwa werahera
8.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,300,000 පර්ච් එකකටදින 27
Land For Sale In Boralesgamuwa werahera
3.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 4,200,000 සම්පුර්ණ මිලදින 26
Land For Sale In Boralesgamuwa werahera
10.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 9,000,000 සම්පුර්ණ මිලදින 12