තලවතුගොඩ - පැලවත්ත, බත්තරමුල්ල නගරයට නුදුරින් දර්ශනීය වටපිටාවක කුඹුරු යායකට මුහුණලා පදිංචියට හෝ ආයෝජනයකට කදිම ඉඩම විකිණීමට . කොටසක් වුවද ලබා ගත හැක . අඩි 20 පළල ප්රවේශ මාර්ගයක්ද ඇත . තෙකලා විදුලිය , නල ජලය ඇතුළු සියලු පහසුකම් සහිත අගනා වටපිටාවක් . අධිවේගී පිවිසුම් වලටද පහසුවෙන් ළඟාවිය හැක . මිල සාකච්ඡා කර ගත හැක .