තලවතුගොඩ හෝකන්දර නගරයෙන් 689 ප්රධාන බස් පාරට 100 m දුරින් පදිංචියට අගනා ඉඩම විකිණීමට . මාලඹේ පැලවත්ත නගරවලටද පහසුවෙන් ළඟාවිය හැක . අධිවේගී මාර්ගය පිවිසුමට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැක . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් .