තලවතුගොඩ හෝකන්දර සමගි මාවත දෙමහල් නිවස පහල මහල වැඩ අවසන් කර ඇති නිවස විකිණීමට ඇත
# වැඩ අවසන් කර ඇති පහල මහලේ නිදන කාමර 2
# බාත් රූම් 1
# පර්චස් 4.5
# ස්ලැබ් එක දමා ඇත
# විදුර පාසැල ආසන්නව පිහිටා ඇත
# තලවතුගොඩ හන්දියට කිලෝමීටර් 2,5
# රෝලර් ගේට්ටුව
# වර්ග ආදී 1300
# වාහනයක් නැවැත්වීමේ හැකියාව ඇත .
# නිවස ඉදිකර අවුරුද්දකි
# මිල ලක්ෂ 130
# මිල අඩු කරනු ලැබේ
Thalawathugoda Hokandara Samagi Mawatha 2 Storey House Ground Floor Work Completed House For Sale
# Ground Floor Work Completed 2 Bedrooms
# Bathroom 1
# Perches 4.5
# Slab has been laid
# Located near Vidura School
# 2.5 km to Thalawathugoda Junction
# Roller Gate
# Square Feet 1300
# Parking Space for a Vehicle .
# House Built One Year
# Price 130 Lakhs
# Price Reduced