තලාව කිරලෝගම ප්රධාන මාර්ගයට මිටර් 200 දුරින් මහවැලි ඔප්පු සහිත පරචස් 60 ඉඩම හා කාමර 5 නිවස විකිනීමට
කැකිරාව තලාව මාර්ගයට මිටර් 200
අනුරාධපුර නගරයට කිමි 13
මාස දෙකකට වරක් රු 45000 පමණ ආදයම් ලැබෙන පොල් ගස් ඇත
තවත් පරචස් 20 බිම් කොටස් දෙක ඇති අතර එය ලක්ශ 13 බැගින් මිලදි ගත හැක