හොදින් ආදායම් ලබන තේ ඉඩමක් විකිණිමට ඇත
මුළු ඉඩම අක්කර 8කි. අක්කර 6.5 ඔප්පුවට ඇත.
නාවලපිට්ය නගරයේ සිට 3.5km පමන දුරින් පිහිටා ඇත
නිරවුල් ඔප්පු.
ජයලය ,විදුලිය සහිතයි
මනරම් දර්ශනයක් සහ කුඩා ඇළ පහරක් වත්ත ආසන්නයෙන් ගලා බසින අතර කබාන ව්‍යපෘතියකට වුවත් වඩාත් යෝග්‍ය නිස්කලංක පරිසරයකි.
යාබද නාන කාමර වලින් යුතු කුඩා නිවසක් ඇත.
මාසික ආදායම 400000 - 500000 අතර වේ (සංවර්ධනය කර ආදායම් වැඩි කර ගත හැක )
බැංකු ණය මුදලක් වුවද ලබාගත හැක.
වැඩි දුර විස්තර සදහා
A profitable tea estate for sale.
Total land area: 8 acres (6.5 acres with clear deeds).
Located approximately 3.5 km from Nawalapitiya town.
Clear ownership deeds available.
Equipped with electricity and water supply.
Beautiful scenery with a small stream flowing near the estate, providing a serene environment ideal for a caban project.
Includes a small house with attached bathrooms.
Monthly income: Between 400,000 - 500,000 LKR (can be further developed to increase income).
Bank loans can be arranged if needed.
For more details, contact: .