කිසිම අවුලක් නෑ හොදට තියනවා
කටු 25ක්
ඉන්ක් බොටල් එකක් ෆ්රීරී 60ml බොටල් එකක් එකෙන් 3/2 තියනව තව ඉන්ක්
ඉන්ක් බ්ලර් කරන ලික්විඩ් බොටල් එකක් තියනවා එක 30ml ෆුල්
ඉන්ක් දාන කප් 60ක්
නෙයිල් සෙටප් කරන කප් 80ක්
මේ ඔක්කොම මැශින් එකත් එක්ක නිකන් දෙනවා