Lot No: 19
ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආරක්ෂිත දිගුකාලීන ආයෝජනයක් සඳහා සුදුසු, වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක පිහිටි සීමිත බිම් කොටස්.
📍 පිහිටීම
තංගල්ල නගරයට – 3 km
බෙලිඅත්ත නගරයට – 6 km
රුහුණු විජයබා ජාතික පාසලට – 1.5 km
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8 km
💰 මිල
✔️ පර්චසයක් රු. 285,000/- සිට
📜 හිමිකම
✔️ සින්නක්කර ඔප්පු සහිතයි
✔️ නීතිමය වශයෙන් සුරක්ෂිතයි
🏦 ගෙවීම් පහසුකම්
✔️ බැංකු ණය පහසුකම්
✔️ අඩු පොළී අනුපාත
✔️ පහසු වාරික ක්රම
🔥 විශේෂ අවස්ථාව
රු. 500,000/-ක් ගෙවා ඔබේ ඉඩම වෙන් කරගන්න
දින 14ක් ඇතුළත 40% ගෙවීම
ඉතිරි මුදල පහසු වාරික වලින්
📈 ඔබගේ අනාගතයට වටිනාම ආයෝජනයක්
📞 වැඩි විස්තර සඳහා අදම සම්බන්ධ වන්න