බත්තරමුල්ල තලවතුගොඩ නගරවලට පහසුවෙන් ලඟාවිය හැකි හෝකන්දර නගරාසන්නයෙන් අඩි 20 පාරකට හා සුන්දර වෙල්යායකට මුහුණලා ඇත. අධිවේගී පිවිසුමට හා ප්රධාන බස් පාරට පහසුවෙන් ලඟාවිය හැක. මිල සාකච්ඡා කරගත හැක.