වෙලගාන | අක්කර 1 | දිවුලපිටියට 4.4 km | ලක්ෂ 92/= ✨🌿🏡
තැනිතලා අක්කරයක් විකිණීමට – ඒකල කොටදෙණියාව පාරට ලගින්!
🌳 ඉඩමේ විශේෂත්වය:
✅ පොල් ගස් 25ක් සහ අඹ, කොස් වැනි මිශ්ර භෝග රාශියක්
✅ ජලය සහ විදුලිය ඇත
✅ අඩි 15/20 පාර
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ අනුමත බිම් සැලසුම්
✅ බැංකු ණය පහසුකම්
📍 දිවුලපිටිය නගරයට 4.4KM
📍 ඒකල කොටදෙණියාව පාරට 2.2KM
💎 ඉඩම ඉතාමත්ම වටිනා ආයෝජනයක්!
නිවසක් ගොඩනගා ගැනීමට හෝ ව්යාපාරික ආයෝජනයකට සුදුසුයි.
📌 Ref: EE L 7747