✂️ ගෙදරදීම Professional විදියට කොන්ඩෙයි රැවුලයි කපාගන්න - Original Vintage T9 Trimmer!
Original Vintage T9 Trimmer එක දැන් අපෙන් සුවිශේෂී මිලකට!
💰 විශේෂ මිල: රු. 750/= ක් පමණයි!
(බෙදාහැරීමේ ගාස්තු: රු. 350/= - දිවයින පුරා ඕනෑම තැනකට)
🌟 මෙම Trimmer එකේ සුවිශේෂී විශේෂාංග:
පූර්ණ කට්ටලය: විවිධ ප්රමාණයේ තල 4ක් (1.5mm, 2mm, 3mm, 4mm), micro USB Cable එකක්, පිරිසිදු කරන බ්රෂ් එකක් සහ මැෂින් ඔයිල් බෝතලයක් ඇතුළත් වේ.
උසස් නිමාව: Gold Color , black color එකෙන් ලබාගත හැක.
විශ්වාසනීයත්වය: මල නොබැඳෙන තල සහිත Genuine Product එකක් බැවින් කල්පැවැත්ම ගැන අප සහතික වෙමු.
කාර්යක්ෂමතාව: පැයක (1 hr) ආරෝපණයෙන් පසු පැය 3-4ක් අඛණ්ඩව භාවිතා කළ හැකිය. රත් නොවේ.
ආරක්ෂාව: සමට හානි නොවන පරිදි නිපදවා ඇති නිසා ඉතා ආරක්ෂිතයි.
🚛 ඇණවුම් කරන ආකාරය:
පහත විස්තර අපගේ WhatsApp අංකයට යොමු කරන්න:
නම (Name):
දුරකථන අංකය (Mobile No):
ලිපිනය (Address):
✅ ගෙවීම් ක්රමය: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash On Delivery).
✅ ලැබෙන කාලය: වැඩ කරන දින 2-3ක් ඇතුළත භාණ්ඩය ඔබේ අතට.