Highly residential Superb land for sale in Piliyandala, Madapatha.
Ideal for construct a house & Sell or Residential purpose.
Facing to Piliyandala - Dampe Main bus Road. ( 30 Feet wide carpet road ).
5 km To Piliyandala town.
5 km To Suwarapola Junction.
Highly residential area.
Decent neighborhood.
Supermarkets & All urban facilities within short distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, Katubedda, Galle Road, & Kahathuduwa highway entrance.
Hard soil.
1 st Class Clear title.
Plan approved.
6.5 perches land.
Price 892,000/- per perch.
Total price 5.8 million ( 58 lacks ).
Price can reduce slightly, after inspection.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල, මඩපාත පර්චස් 6.5 ක අගනා ඉඩමක් විකිණීමට.
නිවසක් සාදා විකිණීමට, පදිංචියට හෝ ආයෝජනයට කදිමයි.
පිලියන්දල - දම්පේ ප්‍රධාන බස්පාරට මුහුණලා. ( අඩි 30 කාපර්ට් පාර ).
පිලියන්දලට කි. මී. 5
සුවාරපොල හන්දියට කි. මී. 5.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් නුදුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ප්‍රථම පන්තියේ පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 6.5
පර්චසයක මිල ලක්ෂ 892,000/-.
සම්පූර්ණ මිල ලක්ෂ 58.
පරීක්ෂා කිරීමෙන් පසු මිල සුළු වශයෙන් අඩුකල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.