එනවද නාන්න සීතල උල්පත් වතුර ටිකක්..🫠”කොළඹට පැයක දුරකින් ලස්සන සංචාරක අත්දැකීමක්” ස්වභාවික දිය බුබුලක් සහිතව පිහිටි සුවිශේෂී ඉඩම ගම්පහ දිස්ත්රික්කයෙන් අඩුම මිලට විකිණීමට 🌀🍃🌬️
🎟️ ඉඩමට කාපට් යෙදු අඩි 20/15 පිවිසුම් මාර්ග 2 ක්.
🎟️ ඉඩමේ වගාකරන ලද පලදරණ දුරියන් ගස් 35ක්,රඹුටන් ගස් 130ක්,පොල් ගස් 130ක්, කෙසෙල් ඇතුළු පලතුරු වර්ග,වසර ගණනාවක් තිස්සේ හොදින් වැඩුණු කොස් දෙල් ඇතුළු වටිනා විශාල ගස් රාශියක්.
🎟️ සුන්දර ගැමි පරිසරයේ පිහිටි අක්කර 5ක ඉඩම අත්තනගල්ල ඌරාපොල ප්රදේශයෙන්.
🎟️ කිසිම ස්වභාවික විපතක් නොමැති ඉඩමේ,නිදන කාමර 2 ක පදිංචි විය හැකි කුඩා නිවසක්.
🎟️ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සහිත කටුනායක-හංවැල්ල-අවිස්සාවේල්ල-රත්නපුර නිට්ටඹුව ප්රධාන පාරට 500M දුරින්.
🔵🚰 නල ජලය-ලිං ජලය, 💡විදුලිය සහිතයි
🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි ඉඩමකි.📄📜
Easy Ever Real Estate
6125