🏡 PADUKKA - ආයෝජනයට හොඳම ඉඩම! ✨✨
📍 පාදුක්ක නගරයෙන් කාපට් පාරට මුහුණලා ව්යාපාරික හා නේවාසික භාවිතයට සුදුසු අවසාන බිම් කොටස් 02 දැන් විකිණීමට!
✅ පාදුක්ක නගරයට කි.මී. 1.4
✅ 125 කොළඹ - අවිස්සාවේල්ල ප්රධාන බස් මාර්ගයට මීටර් 350
✅ High Level මාර්ගයට කි.මී. 2.5
✅ අවිස්සාවේල්ල - කොටුව දුම්රිය මාර්ගයට පහසු ප්රවේශය
✅ නළ ජලය හා විදුලි පහසුකම්
✅ අඩි 22 ක පුළුල් කාපට් ප්රවේශ මාර්ග
✅ වට තාප්ප යොදා මනාව සංවර්ධනය කර ඇත
✅ බැංකු ණය පහසුකම්
✅ පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
✅ එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්!
💰 රු. 100,000ක් පමණක් ගෙවා අදම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
077 066 8483
Clear Lands Property
"Clear Value... Clear Property."
#Padukka #LandForSale #RealEstateSriLanka #ClearLandsProperty #Investment #PropertyForSale #SriLankaLand