ඔබගේ ගමේ සිල්ලර වෙලඳ සැලට හෝ නගරයේ සුපිරි වෙලඳ සැලට නව පෙනුමක් හා වැඩි භාණ්ඩ ප්රමාණයක් පිලිවෙලකට ගබඩා කර පාරිභෝගික ආකර්ශනය ලබාගන්න..මල නොබැඳෙන ශක්තිමත් ZINC COATED තහඩුවෙන් සහ POWDER COATED නිමාවෙන් නිශ්පාදිත රාක්ක විවිධ ප්රමාණයන්ගෙන් අපෙන් ලබාගත හැක..දිවයින පුරා සේවය..