රු 600,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🏡 හොරණ, වෑවලින් සුපිරි නේවාසික ඉඩමක් වහාම විකිණීමට ඇත 🏡
හොරණ නගරයට සහ ශ්‍රී පාලි විද්‍යාලයට ඉතා ආසන්නයෙන්,
සියලු නාගරික පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත. නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසුයි.
📍 ස්ථානය: කළුතර පාර, වෑවල - ගංගොඩ (හොරණ ශ්‍රී පාලි විද්‍යාලය අසල)
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 26.26
✨ සුවිශේෂී වටිනාකම්:
කළුතර ප්‍රධාන පාරට මීටර් 150ක් පමණි.
සුන්දර කුඹුරු යායකට යාබදව පිහිටි නිස්කලංක, මනරම් පරිසරය.
පොල්, අඹ, රඹුටන් ඇතුළු ඵලදාව දෙන පලතුරු ගස්වලින් යුක්තයි.
🚶 ඇවිදින දුරින් පිහිටි පහසුකම්:
හොරණ මූලික රෝහල, / තක්ෂිලා මහා විද්‍යාලය / රාජකීය විද්‍යාලය / ශ්‍රී පාලි රඟහල ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් (Supermarkets)
💧 යටිතල පහසුකම්:නල ජලය සහ විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම් සපිරි.නිරවුල් ඔප්පු.
💰 මිල: පර්චස්යක් ලක්ෂ 6ක් පමණි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
0342261805
0763179553
0714803032
🏡 Valuable Residential Land for Sale in Horana, Waovala 🏡
Highly residential plot of land with all urban amenities is available for immediate sale in a peaceful environment, close to Horana town and Sripalee College. Ideal for building a house or as an investment!
📍 Location: Kalutara Road, Waovala - Gangoda (Near Horana Sripalee College)
📐 Land Size: 26.26 Perches
✨ Key Features:Just 150 meters to the main Kalutara Road.Beautiful scenic surroundings, bordering a lush paddy field.Rich with bearing fruit trees like Coconut, Mango, and Rambutan.
🚶 Walking Distance to:Horana Base HospitalTaxila Central College / Royal CollegeSripalee TheatreLeading Supermarkets
💧 Infrastructure:Tap water, electricity, and all urban facilities available.Clear deeds.
💰 Price: LKR 600,000 per perch (Price negotiable)
📞 Contact for details:
0342261805
0763179553
0714803032




