Super Luxury House for Sale in Piliyandala
කැස්බෑව නගරයෙන්ම පර්චස් 11 ක ඉඩමක BLIND WALLS නැති, සියලුම දොර, ජනේල, උලුවහු සහ පැන්ට්‍රි කබඩ් ලීයෙන් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන තනිමහල් නිවස විකිණීමට.
Super luxury Modern single story BRAND NEW house for sale in Piliyandala, Kesbewa.
With 11 perches land.
Very close to Kesbewa & Piliyandala Towns.
300 m To Colombo Road.
1.2 km To Kesbewa Town.
Situated in Blocking Out land.
Facing 20 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Banks, Supermarkets, Schools & all urban facilities.
Easy access to Piliyandala, Kesbewa, Bandaragama, Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
Constructed the house using high quality materials.
Doors, Windows & Pantry Cupboards finishing with WOODS.
Architectural Designed brand new Uncommon spacious house.
4 Large Bedroom with attached bathroom.
2 Modern Bathroom.
Large sitting area.
Separate Dining area.
Modern pantry with cupboards finishing with WOODS.
Servant bathroom.
Parapet wall.
Roller gate & Wicket Gate.
Garage.
2 Vehicles parking.
Landscaped beautiful large garden.
AC Provisions.
Hot Water Provisions.
Fully tiled with LANKA TILE Brand. ( Size 4 * 2 ).
Finishing Roof.
Ceiling fans.
High quality bathware.
Modern electrical fittings & lampshade.
11 Perches land.
Clear title.
Plan approved with COC.
Price 27 million ( 270 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 11 ක් සහිතයි.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
පිලියන්දල සහ කැස්බෑව නගරයට ඉතා ආසන්නව.
කොළඹ පාරට මී. 300.
කැස්බෑව නගරයට කි. මී. 1.2
අඩි 20 පාරට මුහුණලා.
බැංකු, සුපිරි වෙළෙඳසැල්, පාසැල් ඉතාමත් ආසන්නව.
කැස්බෑවට, පිලියන්දලට, බන්ඩාරගමට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
සියලු දොර, ජනේල සහ පැන්ට්‍රි කබඩ් ලීයෙන් නිමවා ඇත.
BLIND WALLS නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
විශාල කාමර 4.
ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි.
නවීන නාන කාමරය 2.
සේවක නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
ගරාජය.
වාහන 2 කට පාර්කිං.
අලංකරනය කල විශාල මිදුල.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
Hot water, AC සඳහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්. ( 4 * 2 ).
උසස් තත්ත්වයේ නානකාමර කට්ටල.
සිවිලින් ෆෑන්.
ෆිනිශින් වහලය.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 11.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
කැස්බෑව නගරයේ අංගසම්පූර්ණ පදිංචි නොවූ අතිනවීන තනි මහල් නිවස විකිණීමට.
මිල ලක්ෂ 270.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Super Luxury House for Sale in Piliyandala
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 42,500,000දින 37
Super Luxury Brand New House for Sale Piliyandala
කාමර: 5, නානකාමර: 4සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 39,500,000දින 23
Super Luxury 2 Storey House for Sale in Piliyandala
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 42,000,000දින 23
Super Luxury Single Storey House for Sale in Piliyandala
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 21,500,000දින 26
