මාලඹේ Vivacity සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් ( luxury apartment complex)
ඔබත් ඔබගේ නිවාස සිහිනය හැබෑ කරගන්න !
එළිමහන් පිහිනුම් තටාක, සුපිරිවෙලදසල් සංකීර්ණයක්, බහුකාර්ය ක්රීඩාංගන සහ ක්රීඩා අවකාශයන් ඇතුළු
65+කට වැඩි පහසුකම් සමඟින්, අපගේ සුඛෝපභෝගී නිදන කාමර 2 හෝ 3 මාදිලියකින් තෝරගන්න
▪️අතුරුගිරිය සහ කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම් වලට කිලෝමීටර්යක දුරින්.
▪️SLIIT, CINEC, MIT (LSE), Horizon Campus, සහ දොස්තර නෙවිල් ප්රනාන්දු රෝහල මිනිත්තු 5ක දුරින්.
ඇති විශේෂ හදුන්වැදීමේ මිල රුපියල් මිලියන 19.9 සිට
💎 25% ක මූලික ගෙවීමක් කර ඉතිරිය මාස 25කින් සම්පුර්ණයෙන්ම පොලී රහිතව ගෙවීමේ හැකියාව