The land is located 2 km from Battaramulla Pelawatte, 700 meters from the main bus route. The land of 19 perches is divided into two parts. The price of the 11.4 perches part is 11.50lakhs per perches. The remaining 8 perches are 135 lakhs in total. Located in a high residential area. 100% clean deeds. Loan facility can be obtained from any bank. 20 feet carpet road, Thalawathugoda, Hokandara, 700 meters from Vidya Loka Cargills super market. බත්තරමුල්ල පැලවත්තට කිලෝමීටර් 2ක් දුරින් පිහිටි ඉඩම ප්‍රධාන බස් මාර්ගයට මීටර් 700. පර්චස් 19 ක ඉඩම කොටස් දෙකකට වෙන් කර ඇත. පර්චස් 11.4 කොටසේ මිල පර්චයක් ලක්ෂ 11.50ඉතිරි පර්චස් 8 සම්පූර්ණ මිල ලක්ෂ 135 . ඉහල නේවාසික වටපිටාවක පිහිටා ඇත. 100% පිරිසිදු ඔප්පු. ඕනෑම බැංකුවකින් ණය පහසුකමක් ලබාගත හැක අඩි 20 කාපට් පාර තලවතුගොඩ හෝකන්දර විද්‍යා ලෝක cargills super market එකට මීටර් 700