රාජගිරිය නගරයට කිලෝ මීටර් 1.5 දුරින් පිහිටි පර්චස් 11 ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට .20 පිවිසුම් මාර්ග උසස් නේවාසික වටපිටාව .ප්රධාන අඩි පාරට තිබෙන දුර මීටර්. 200 .ඉඩම දෙකට කැඩීමේ හැකියාවද ඇත පර්චසයක මිල ලක්ෂ 25 මිල ගණන් සාකච්ඡා කළ හැක