කෝට්ටේ තලවතුගොඩ මාදිවල ප්රධාන පාරට මීටර් 100 දුරින් පිහිටි වටිනා ඉඩම පර්චස්යක් ලක්ෂ 37.50කට ඉතා ඉක්මනින් විකිණීමට මෙම පර්චස් 8.5 අඩි 20 කාපට් පාරට මුහුණලා ඇත කෝට්ටේ තිබෙන උසස් ඉඩම් වලින් ගත්තාම ඉතාම සාධාරණ මිලක් පිරිසිදු ඔප්පු ලංකාවේ ඕනෑම බැංකුවකින් ලෝන් එකක් ගැනීමට හැකියාව තිබෙන පිරිසිදු ඔප්පු