නවල සේනානායක මාවත වටිනා ඉඩම විකිණීමට
D S Property වෙතින්
විශාලත්වය: පර්චස් 6.75
මිල: පර්චසයක් රු. ලක්ෂ 55 | මුළු මිල ලක්ෂ 371.25
ප්රධාන පාරට මීටර් 200ක් ඇතුළත, ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත.
නිස්කලංක, ආරක්ෂිත, පවුලකට ගෙයක් හදා ගැනීමට කදිමයි.
Clear Deed, හොඳ නේවාසික ප්රදේශයක්.
ආයෝජනයට හෝ පදිංචියට හොඳම අවස්ථාවක්.
වැඩි විස්තර සඳහා අමතන්න:
D S Property – විශ්වාසනීය Real Estate Agent Prime Residential Land for Sale - Nawala Senanayake Mawatha
From D S Property
Extent: 6.75 Perches
Price: LKR 5.5 Million per perch | Total LKR 37.125 Million
Located 200m from the main road in a high residential area.
Calm, safe, and ideal for building a family home.
Clear deed and excellent neighborhood.
Perfect opportunity for investment or residence.
Contact for details and viewing:
D S Property – Trusted Real Estate Agent