🏡 ගම්පහ ඉඹුල්ගොඩින් ඔබේ සිහින නිවසට අගනා අවස්ථාවක්!
ට්රැක්මෝ හන්දියට ඉතා සමීපයෙන්, නිස්කලංක පරිසරයක පිහිටි මෙම නවීන දෙමහල් නිවස පවුලේ සුවපහසු ජීවිතයකට මෙන්ම වටිනා ආයෝජනයකටද කදිම තේරීමකි.
✨ නිවසේ විශේෂාංග ▪️ ඉඩම – පර්චස් 09
▪️ නිවස – 1,800 Sq.Ft.
▪️ නිදන කාමර 04
▪️ නාන කාමර 02
▪️ ඉඩකඩ සහිත Living Area
▪️ නවීන මුළුතැන්ගෙය
▪️ Car Porch
▪️ Roller Gate
📍 ස්ථානය ✅ නුවර පාරට මීටර් 800ක් පමණ
✅ අඩි 30 සහ අඩි 20 මාර්ග ප්රවේශය
✅ කඩවත, කිරිල්ලවල, බැලුම්මහර සහ ගම්පහ නගර වෙත පහසුවෙන් ළඟාවිය හැක
📑 සියලු අනුමැතියන් සහ නිරවුල් ලියකියවිලි සහිතයි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
🔴 නිවස නැරඹිය හැක්කේ සති අන්තයේ පමණි.